1. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    හ්ම්ම්. ඒකත් එහෙමද ? හොඳා හොඳා.
  2. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    :O :O :O :O :O :O :O :O :O :O
  3. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ඔන්න ඔය පූසගෙ ඉස්සරහ දකුණු කකුලෙ ෆොටෝ එකක් දැම්ම නම් මුගෙ ගතිගුණ පටං ඔක්කොම කිව්වහැකi
  4. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ලොල්ය. ඒකනෙ
  5. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    බලාගෙන. පූසො හීරුවත් දැන් ඉන්ජ්ස්සොන් ගහනව
  6. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    හ්ම්. මොනා උනත් පරිස්සමෙන්
  7. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    හූරයිද දන්නෙනෑ
  8. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ෆීමේල් අහන්න ගිහිං තමා. දේවිය මට බනින සද්දෙ ඇහුල ඝනා ආව. එකෙන්ම දීල ඇරිය හොඬ වැලෙන් මම කිලෝමීටර් 3ක් උඩ ගිහිං බිම වැ‍ටුනා. එදා ඉඳ දෙයියොත් එක්ක කපු කම් නෑ
  9. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    :O ඉන්නව, ඔය වගේ එකෙක්ට කපු කම් කරන්න ගිහිං දෙයියො හොඬ වැලෙන් ගැහුව, අර ඝණ දෙයිය. අන්න ඌ
  10. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    හා හා. හොයං ගිහිං ඉදල් පාර කාල ආයෙ මං ගාවට එහෙම එනව නෙවේ. :lol: :lol: :lol: :lol: :lol:
  11. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    බොට මෝල් ද ? එයාල ඔයාව හොයං එයි කියල හිතනවද ? :P :P
  12. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    නෑ. දෙයිලොග්
  13. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    පිස්සුද බං ? දෙයියො කෙලින්ම දෙයිලොග් කියල ISP කෙනෙක් දෙන 100G තාක්ෂණය යූස් කොරන්නෙ. :P :P :P :P :P
  14. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    එම්බල නරපණුව. ‍තෝ හිතං ඉන්නෙ දෙයියන්ව ලේසියෙන් රවට්ටන්නද ?> දෙයියො එයාගෙ කොම්පීටරේ ඉස්සරහ ඉඳන් මේ සේරම බලං ඉන්නෙ. පොඩ්ඩක් උඩ බලපං. කැමරාව.
  15. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ඈ බොල. දෙයියන්ට කැප කරල ඒක කෑවහම හරියනවද ? ඉඳකිං උඹ නම් ඕක දෙයියො ඉඳුල් කොලාට පස්සෙ කාපං. චික් විතරක්, තියෙන බඩ ජාරි කම :P :P :P :P :P
  16. sinhalamark

    පොඩි-සීන් එකක් උනා

    හම්මෝ. ඉක්මන් කෝපය දරුණුයි :P :P :P
  17. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ඒකත් අවුල්ද ? හරි මම ඒකටත් උදව් කොරන්නම් කො. ඔන්න ඔය පහල ලින්ක් එකේ තියෙන පලතුරු වට්ටිය මෙතනට අප්ලෝඩ් කරල තමා පලතුරු වට්ටිය තියන්නෙ. තියල භාර වෙන්න ඕනෙ වැඩේ හරිගියොත් මාස තුනකින් තව පලතුරු වට්ටි දෙකක් දෙනව කියල. http://www.sphinxdateranch.com/images/fresh%20fruit%20basket.jpg
  18. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ඈ පූසො. උඹ කවද ඉඳන්ද දෙයියන්ගෙ වැඩේ භාරගත්තෙ ? ගහන්නෙ ඉලපතෙන්. :P :O :O :O :O ලෙඩක් නෙමේ බොලව්. මේ මාස තුන හිච්චි අපලයක් තියෙනව. මම ඌට කිව්ව ඒකෙන් බේරෙන්න කරන ඕනෙ දේ ඕව කියන එක නම් කැතයි හොඳේ :P :P :P
  19. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    එහෙඥං ඔන්න අහගනින්. බොලාට මේ මාස තුන ටිකක් බර පතලයි දකින දකින එකාට එපා වෙනව. හිච්චි අපලයක් තියෙන්නෙ. ජූලි පහු වෙලා අගෝස්තු ඉස්කෝල නිවාඩුවෙන් භාගයක් විතර ගියහම ට්‍රයි කොරල බලපං. දැනට දේවාලෙට පළතුරු වට්ටියක භාරයක් වෙයං. උඹට අනිවා අගෝස්තු වල හරියනවමෛ

    No contents