උබ කියන එකෙ ඇත්තක් තියෙනව , ඒත් ගැනු දුශනය වෙන අදිරජ්යවාදි කුමන්ත්‍රනයක් කියලා generalize කරන්න බැහැ , ඔන්න රටෙ නිතරම උද්ගොශන, පවතින ආන්ඩු විවෙචනය , ජාති වාදය වගෙ දෙවල් ස්මතු වෙනව නම් එක යම්තාක් දුරට generalize කරන්න පුලුවන් උදාහරනයක් විදිහට අද ලන්කවෙ ඇති වෙලා තියෙන ජාතිවාදි ප්‍රශ්නයට...