Ranking Factors ගොඩක් තියනවා Backlink වලින්ම Depend වෙන්න epa.
Eg - Social Signals , Key Words Etc
Video එකක් වගේ නං (Youtube ) Description එක වගේම Video එක බලන duration එකත් ලොකු Factor එකක්
( ඔයාගේ video එක මගක් බලල ඒ title එකම අයෙ Visitors ල search කරොත් වගේ Bounce Rate එක වැඩි...