:)
ඇන්ඩ්‍රොයිඩ් කාලයක් යද්දි එපා වෙනවා බන්,අවුරුදු 5ක් SONY යූස් කලා,දැන් ඇන්ඩ්‍රොයිඩ් එපාම වෙලා ඉන්නේ,ඇපල් යූස් කරන උන් ඒකේ ඇඩ්වාන්ටේජ් එක දන්නවා,ඇපල් යූස් කරල නැති උන් හැමදාම ඇපල් වලට බැනගත්ත ගමන්මයි ඉන්නේ,
පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්,
Hortain Plains වල ඇපල් ෆෝන් එකක් එක්ක අනිත් ඕනිම...