මචං, මෙන්න මේකයි වැඩේ....
ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්‍රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක...