ebay කරනවා නම් ලංකාවට ආවේණික ඒවා විකුණනපන්, අනිවා උබලට ගොඩ යන්න පුලුවන්.පොඩ්ඩක් ලක්සලට ගොඩ වෙලා එකේ තියෙන ඒවා බලපන්. පුලුවන් නම් එකේ එකෙක් අල්ලගෙන ඒකට බඩු දාන උන් අදුර ගනින්. ඒවා සුද්දෝ පට ගාලා ගන්නවා. සුද්දොන්ට ඕනේ බන් ප්ලාස්ටි බඩු, ඉලෙක්ටෝනික් බඩු නෙවෙයි ඒවා උන්ගේ ළගත් තියෙනවා, උන්ට ඕනේ උන්ගේ...