හොද ගෑස්ට්‍රික් පිලිබද විශේෂඤ කෙනෙක් කිය
Gastroenterologist කෙනෙක්
මේ ටිකේ බන් බඩේ ගෑස් වැඩි වෙලාද කොහෙද..ඉන්න බෑ,ඇගට පනත් නෑ,නිකන් කලන්තෙ දාන්න වගේ එනවා පොඩි ඔලුව කැක්කුමක් එක්ක.හිට ගෙන ඉන්න බෑ කොයි වෙලේ වැටෙයිද කියලා බයයි..එවෙලෙට ඇවිදිද්දි පාවෙනවා වගේ අත්,ඇග ගැහෙනවාත් එක්ක...