1. M

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    ලස්සන ගමනක් මේ නවතින්න තැනකුත් කියපන්කෝ ගිහින් එන්න
  2. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    Pettah hoda thanak kiyapan ?
  3. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    Wardplace machan un gawa thiyenne blue filter blue cut karanne neh.. Blue cut mama dala ne bn blue filter akh nm ehema awlk ne.. Bambalapitiya eken ahuwe call karala unge branches nm thiyenava ------ Post added on 1733067745
  4. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    Albert edirisinghe ekata call kara unge nm tikak adui
  5. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    කලුතර ඉන්නේ
  6. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    කොහෙද තැන
  7. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    කොහෙන්ද .. German brand එකක් තමා ඔය හොදයි කියලා 19ක් කිව්වේ.. uv protection. අරක මේක ඔක්කොම තියෙනවාලු
  8. M

    කණ්නාඩියට lenses දාන්න ඕනා

    මචන් කණ්නාඩියේ lenses මාරු කරන්න ඕනා. මන් ටිකක් අහලා බැලුවා පට්ට ගනන් නේ දැන් blue filter එක 19ක් වගේ වෙනවා vision care wickramarachchi ඔක්කෝගේම blue cut එක නම් ටිකක් අඩුයි ලූ.. හොද තැනක් කියපන්කෝ සාදාරණ ගානකට කරගන්න.. ගොඩක් වෙලා වෙලා laptop use කරන නිසා හරියට හදාගන්න ඕනා..
  9. M

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ගම්පහින් අර ගොබ්බ sir දිනුම් නේ සිරිවර්දන කාරයා
  10. M

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් හරිණි අමරසූරියට චන්ද 655,289ක්!

    ඌව ගන්නවා මචන් නීති සම්පාදනය කරන්න එපැයි, ටිල්වින්ගේ කතාවේ ඒක කියවුනා
  11. M

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අරුන්ව September හම්බුනා වැඩි වයසක් නෑ මරු ඩයල්..හොදට ඉගෙන ගත්ත එකෙක්
  12. M

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    වැඩිම චන්ද record එක විජිතයා කඩයි වගේ

    No contents