ඉතිහාසය වැලලී යාම...
ලංකාවේ වාසය කල කිසිවෙකුටත් බුදුන් යනු අමුත්තෙකු නොවීය ඒ මහා පුරුශයාට බුදුමුත්තා කිවුවේ ඒ ලෙන්ගතු කමටමය. නමුත් බුද්ධ පරිනිර්වාන්යෙන් පසු කාලයෙන් කාලයට ඇති වු තත්වයන් නිසා නොයෙකුත් ආගම්, ඇදහිලි, නිකාය බේදයන් වැනි නොයෙකුත් දෑ හමුවේ කාලයෙන් කාලයට වැලලීම උඩ ඒම සිදුවිය. උදා ...