වහෙන් හොදයි. ලෙඩ අඩුයි. පොඩ්ඩක් හොයල බලල ගනින්, දරුණු විදිහට හප්පගෙන තියෙනවද ? ඉස්සර එන්ජිම පැත්ත එහෙම. අඩුම ගානේ 10000 KM වලින් වත් Engine oil, Filter මාරු කරල තියෙනවද
සැප හොදයි. හැබැයි තෙල් නම් 7 - 9 Traffic, 12 - 15 Outstation. Drive කරන විදිහ අනුව ඔය දේ නම් වෙනස් වෙනවා. RPM එක 2000 කට වගේ...