1. Anathai

    YEMEN DECLARE WAR ON ISRAEL 🔴BREAKING

    Maasa dekak thisse Thappulanawa.... ane ma YAAPAA.....
  2. Anathai

    හරක් කටාට බඩු පැකට් වෙන්නයි යන්නේ!

    හපෝ බන්.. ලංකාවත් එක්ක එපා උනා බන්.. උඩ ඉඳන් පහලටම තනිකර ගූ ගොඩක්! වෙන රටකට පැනහල්ලා බන්.. විජයගේ සමාජ සාධාරණතවය කියන්නේ හීන තමා ඉතින්..
  3. Anathai

    මේ පොන්නයට ලැජ්ජ නැද්ද බන්?

    Munta MIC allana unta gahanna one ban okkotama issella..
  4. Anathai

    Business FB eka Hack wela! Recover HELP PLz!!

    Kollane mage Business account eka hack wela... $1000 ka salli adala... FUll Upset eken inne machanla.. ane karuhari kiyannako meka Recover kara ganna widiyak! Salli aaye ganna widiyak nadda? Bank eka Sampath Bank! plaese help karapalla kollane..
  5. Anathai

    Me Model ge Nama danna aya poddak enna.!

  6. Anathai

    චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING

    කාටද මේ ආතල් දෙන්නේ??? කයියයි පඩ ගඳයි පමණී
  7. Anathai

    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

    salli kaara kellek marry karapan.. jeewithema MAL! oya kurunagala patte POL akkara ganan thiyena game gode kello innawa... yatin Iguru Gammiris daala.. maseta 3 lak panala Nikan idan aadayama ban.... mage yaluwek Banda.. Uuu karima sape
  8. Anathai

    තවත් ඊශ්‍රායල් පලස්තීන ත්‍රෙඩ්ස් එපා! මෙන්න ඇත්ත!

    මෙන්න බලාපල්ලා තිත්ත ඇත්ත... තවත් නම් ත්‍රෙඩ්ස් දාන්න එපා යුද්ධය ගැන... ප්ලීස්!!!🙏🙏🙏 යාපා තෝත් පල.. මෙන්න ගැහුවා අන්න ගැහුවා කියලා අපිව කුලප්පු කරනවා.. ගහනවා නම් මෙච්චර කල් ඉන්නේ නෑ... මුන් ඔක්කොම එක වල්ලේ පොල්.. ලංකාව විතරක් නෙමේ. හැම රටේම බල වෙනුවෙනු යන්නේ ගේම් එකක්... ලෝකේ හැම රටක්ම තමන්ගේ...

    No contents