දූෂණයට වූ තරුණියන්ගේ අත්දැකීම්...
දූෂණයට ලක් වූ ඉන්දීය කාන්තාවන් සහ
දැරියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ ඡායාරූප ශිල්පිනී ස්මිතා ෂර්මා වාර්තාකරණයේ යෙදී
සිටින්නේ වසර ගණනාවක සිටයි.
ලිංගික ගොදුරු බවට පත්ව ජීවත් වීමට වරම් ලද පිරිස් සොයා ඔවුන්ගේ කටුක අත්දැකීම්
ලොවට හඬ ගා පවසනු වස් ඇය ඉන්දියාව පුරා...