1. I

    ඒසී-ගෑස්-ගහන්න

    ඔව්. උබ කියන දේ හරි,. මම දැන් කාරෙක ස්ටාර්ට් කරලා ඒසි දාලා බැලුවා. ් compressor ඒක ඔන් වෙන්නේ නෑ. ගෑස් නැති නිසා තමයි එහෙනං එහෙම වෙලා තියෙන්නේ.
  2. I

    ඒසී-ගෑස්-ගහන්න

    එල එල මචං.
  3. I

    ඒසී-ගෑස්-ගහන්න

    මම ඉන්නේ හැව්ලොක් ටවුන්. ස්ටාලින් ඔටෝ එකෙන් වාහනේ සර්විස් කරන්නේ හැමදාම. එහෙටම දාන්න කියලා ඉන්නේ මම. ඔෆිස් යන ගමන් එතනට ගිහිං දානවා. බොහොම ස්තුතියි මචං,රිප්ලයි කලාට.
  4. I

    ඒසී-ගෑස්-ගහන්න

    බොහොම ස්තුතියි මිත්‍රයා.
  5. I

    ඒසී-ගෑස්-ගහන්න

    හරි මචං. එල.තැන්ක්ස් රිපල්යි එකට
  6. I

    ඒසී-ගෑස්-ගහන්න

    ස්තුතියි.
  7. I

    ඒසී-ගෑස්-ගහන්න

    මම ඉක්මනට ගිහින් බලන්නම්. මම දැනගෙන හිටියේනෑ ඔය කතාවක්. ස්තුතියි මිත්‍රයා
  8. I

    ඒසී-ගෑස්-ගහන්න

    මම මේ ටිකේම වාහනේ දිව්වේ ඒසී ඔන් කරලා. දැනටම Compressor එකට කෙල වෙලාද දන්නෑ? බලමුකෝ.ස්තුතියි මචං දන්න දෙයක් කියලා දීලා රිප්ලයි කරාට.
  9. I

    වෙඩිමට හෙල්ප් එකක් දීපල්ලා මචෝ....

    සාමාන්‍යයෙන් කෙල්ලගේ පැත්තේ අය තමයි විවහා ලියාපදිංචිය ලෑස්ති කරන්නේ. ඒ උනාට දැන් නං දෙගොල්ලොම කතාබහ කරලා ඒක සුදානම් කර ගන්නවා. එක්කෝ රෙජිස්ට්‍රාර් කෙල්ලගේ ගෙදෙරට එක්කන් ඇවිත් මගුල ලියාපදිංචි කරන්නත් පුළුවන්. එහෙම නැත්තන් ප්‍රදේශීය ලේකම් කාර්යාලයට යන්නත් පුළුවන්. ඒක කතාබහ කරලා තොර ගනිල්ලා. මම...
  10. I

    ඒසී-ගෑස්-ගහන්න

    Thank you MAchan
  11. I

    ඒසී-ගෑස්-ගහන්න

    මම වාහනේ සර්විස් කරන්නේ ස්ටලින් ඔටෝ එකෙන්. එකෙන්ම තමයි හැම රිපෙයාර් එකක්ම කරන්නේ. තැන් තැන් වලට වාහනේ දාන්න මමත් ආසා නෑ බං. ගොඩක් ස්තුතියි රිප්ලයි කරාට යාලුවා.
  12. I

    ඒසී-ගෑස්-ගහන්න

    හරි. ස්තුතියි රිප්ලයි කරලා මට උදව් කලාට.
  13. I

    ඒසී-ගෑස්-ගහන්න

    බොහොම ස්තුතියි රිප්ලයි එකට යාලුවා.
  14. I

    ඒසී-ගෑස්-ගහන්න

    ස්තුතියි මිත්‍රයා
  15. I

    මැත්ස් කලොත් ෆේල් වෙයිද?

    මගේ අදහස නං ඒ ලෙවෙල් කරන්නම ඕනි නෑ. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් වෙන වෙන අංශ ඔස්සේ ඉහලට ගියහැකි. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. O/L කරා. ඊට පස්සේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කෝස් එක කළා.එතකොට වයස 17 ක් ඇති. ඒකට අවුරුදු 4 ක් ගියා.ඒකෙන අවුරුදු දෙකක ගියේ් හොටෙල් වල ට්‍රේනිං වලට. ඉතිරි අවුරුදු 2 හොටෙල්...
  16. I

    HNB සල්ලී කපන අලුත් විදීය

    හැටන් නැෂනල් බැංකුව කියන්නේ හිඟන බැංකුවක්. මම HNB විසා කාඩ් දෙබිට් කාඩ් ඒකෙන සල්ලි ගත්තා. ඒ ගත්තේ කොමර්ෂල් බැංකුවේ ATM එකකින්. එකටත් 250 ක් කපලා. වෙන බැංකු ඔච්චර ගන්නේ නෑ. වැඩිම උනොත් රුපියල් 50 ගයි. මුන් ඒකට 250 ක් කපනවා. මම දැන් නං සම්පත් සහ කමර්ෂල් බැංකු එක්ක ගනුදෙනු කරන්නේ. කිසි අවුලක් නෑ...
  17. I

    HNB සල්ලී කපන අලුත් විදීය

    ලජ්ජා වෙන්න දෙයක් නෑ. හොරකං කරපු,කුඩු විකුනපු සල්ලි තිබුනා නං ලජ්ජා වෙන්න ඕනි.
  18. I

    ඒසී-ගෑස්-ගහන්න

    ඒසී-ගෑස්-ගහන්න හැමෝටම සුභ දවසක්. මම එළකිරි එකට අළුත්. අළුත් කිව්වට මම ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් එහෙම බලනවා. ඒත්,දැන් තමයි රෙජිස්ටර් උනේ. මට,මේ පොඩි දෙයක් දැන ගන්නත් තියෙනවා. ඒ තමයි මගේ ලග තියෙනවා විටිස්‌ කාර් එකක්. එකේ ඒසී ගෑස් ගහන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ පොඩි ලීක්‌ එකක් තියෙනවා. ඒකත් හදන්න ඕනි...

    No contents