එක්කෙනෙකුට ඩොලර් 10000 ක් අතේ ගෙනියන්න පුළුවන්..කොහොම උනත් $5000 වැඩිය ගෙනියනවානම් කස්ටම් එකට කියන්න ඕනේ .එක අවුලක් නෑ . චෙක් වලින් ඊට වඩා ගෙනියන්න පුළුවන්.. ඕනේ නම් මෙහෙ බැංකුවක සල්ලි දාල ඩෙබිට් කාඩ් එකක් අරන් ගිහින් එහෙ ඒ ටී එම් එකකින් ගනින් .. ඕක ඔච්චර අහන්න දෙයක්ද බන් ..මෙහෙන් යනකොට...