යහපාලනයේ පළමු දෙදරීම
KxR41Bm_bFc
තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවන්නේ නම් අද සිට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි 17 වන දා සිට...