1. A

    පිං කැමැත්තන් එන්න

    නෙද්දකින්. ඔච්චරටම අසහනේද බං උඹට් :baffled::dull:
  2. A

    පිං කැමැත්තන් එන්න

    තෙරුවන් සරණයි
  3. A

    පිං කැමැත්තන් එන්න

    එකක් මචං. උඹ කාගෙ ෆේක් එකද කියලා මම අදුර නොගත්තා කියලා උඹට හිතුන නම් උඹට මෙතනත් වැරදුනා මචං. කමක් නෑ. ඔබ කරන දේ ඔබ මැරෙද්දි ගෙනියාවි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ කතාව හැකි නම් කියවන්න. තෙරුවන් සරණයි
  4. A

    පිං කැමැත්තන් එන්න

    ගොඩක් මොකටද බං ශ්‍රද්ධාවෙන් දෙනඑක ගඩොලක් පවා මහත් ආනිශංස තියෙන පිනක්. ඔයා ත්‍රෙඩ් එකේ මුල තියෙන යූ ටියුබ් වීඩියෝ බැලුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා දෙවනි වීඩියෝ එකේ. මුදලට වඩා ශ්‍රමයෙන් සැදැහැ සිතින් දායකත්වය දෙන්න පුලුවන් නම් වටිනවා. මට රස්සාව සහ උසස් අධ්‍යයාපන කටයුතු එක්ක ඒ දේ කරන්න...
  5. A

    පිං කැමැත්තන් එන්න

    ලෙයින් උපන් නංගි නෙමෙයි. මම බදින්න ඉන්න ගෑණු ලමයා.
  6. A

    පිං කැමැත්තන් එන්න

    ඔබටත් ගොඩක් පිං සහෝදරයා. මේ පංසලට කවදා හරියන්න ඕනේ. මම ඊයේ මගේ නංගිට පොරොන්දු උනා බැදපු දාක එයාව එක්ක යන්නම් කියලා. මම කොළඹ ඉන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එලකිරි එකේ ඉන්න එකෙක්ගෙන් හරි ඔය චෛත්‍යය වෙනුවෙන් එක ගඩොලක් හරි ලැබේවි කියන ප්‍රාර්ථනය එක්ක. මගේ උත්සාහය හා ප්‍රාර්ථනය අහක නොගියපු එකට...
  7. A

    පිං කැමැත්තන් එන්න

    ඔබට ගොඩක් පිං සහොදරයා....
  8. A

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    මූ ඇත්තටම ටැමිල්ද? මම හිතුවෙ නම් සිංහල කියලා. වැඩිය ඕනේ නෑ මහත්තයෝ මෙන්න මේ අද මම දාපු ත්‍රෙඩ් එකට මෙයා දාපු රිප්ලයි ටික බලන්නකෝ. පිං කැමැත්තන් එන්න විහාර භූමිය ඇතුලේ චෛත්‍යය ඉදිකරද්දිත් ඒකට කිව්ව කතා ටික. මු දෙමල එකෙක් නම් ඉතින් කතා කරලස් වැඩක් නෑ. මට හම්බුවෙලා තියෙනවා පණ දෙන්න ලෑස්ති දෙමල...
  9. A

    පිං කැමැත්තන් එන්න

    ආලෝකයක් දැල්ලුවාම ඒකට මෙරුවෝ ඇදිලා එනවා වගේම හොද මිනිස්සු හොද දෙයක් දැක්කම ඒකට එකතු වෙනවා මචං. මම ඕක දැක්කා. මේ පෝස්ට් එක මට ඇත්තටම ත්‍රෙඩ් එක දාන වෙලේ අමතක උනා. මේකත් දාන්නම් ත්‍රේඩ් එකේ මුලට.
  10. A

    පිං කැමැත්තන් එන්න

    තැන්කූ. :D
  11. A

    පිං කැමැත්තන් එන්න

    ත්‍රෙඩ් එක බම්ප් කරනවට පිං. තෙරුවන් සරණයි... ;)
  12. A

    පිං කැමැත්තන් එන්න

    Senal/Perumal please stay away from this ok
  13. A

    පිං කැමැත්තන් එන්න

    පිං කැමැත්තන් එන්න මේ ත්‍රෙඩ් එක මෙන්න මේ කලින් දාපු ත්‍රෙඩ් එක හා සබැදෙනවා. මේ සිද්ධිය බොරුවක් වංචාවක් නෙමෙයි. මම මේ ගැන එලකිරියෙන් හොයලා බැලුවට අමතරව පෞද්ගලික්වත් නුවර දන්න කිහිප දෙනෙක් මාර්ගයෙන් සොයා තහවුරු කරගත්තු දෙයක්. මේ ගැන යූටියුබ් එකේ වීඩියෝ පවා තියෙනවා. z_wiNogm9gs...
  14. A

    නුවර කුකුල්ලු පොඩ්ඩක් වරෙව්

    ZZj0C2Y_SUw වැඩේ ඇත්ත තමයි. මම හෙටම මුදලක් දානව මේකට. මේක අට මහා කුසල් ආනිසංශ ගනයට වැටෙන මහා පිංකමක්.

    No contents