මෙන්න මෙහාට වර. නොවැම්බර් 11 තියෙනවා අලී එකේ සේල් එකක්.
මේ ටිකේ අද ඉදන් Gameland කියලා පොඩි ගේම් එකක් යනවා. ඒකෙ කරන්න තියෙන්නෙ stores 5 කට check in කරන්නයි, දවසකට යාලුවෙක්ට ගේම් එකක් තියෙනවා කියල ශෙයාර් කරන්නයි.
දවසට චෙක් ඉන් 5 කම්ප්ලීට් කලාම අලී එකෙන් කූපන් දෙනවා. ඕනෙම ස්ටෝ එකකින් ගන්න...