මෙන්න මෙහාට වර. නොවැම්බර් 11 තියෙනවා අලී එකේ සේල් එකක්.
මේ ටිකේ අද ඉදන් Gameland කියලා පොඩි ගේම් එකක් යනවා. ඒකෙ කරන්න තියෙන්නෙ stores 5 කට check in කරන්නයි, දවසකට යාලුවෙක්ට ගේම් එකක් තියෙනවා කියල ශෙයාර් කරන්නයි.
දවසට චෙක් ඉන් 5 කම්ප්ලීට් කලාම අලී එකෙන් කූපන් දෙනවා. ඕනෙම ස්ටෝ එකකින් ගන්න පුලුවන්. හැබැයි වලංගු වෙන්නෙ නොවැම්බර් 10 -12 අතරේ. අද මට ඩොලර් එකක කූපන් එකක් ලැබුනා ඩොලර් 10 ට උඩින් බඩු ගදිදි අඩු වෙන්න. හත්වෙනිදා වෙනකන් ඕක යනවා. තව ලොකු තෑග්ගකුත් හම්බුවෙන්න පුලුවන්.
අනික ලොකු ගනන් අඩුවක් වෙනවා සේල් එකෙන්.
අගෝස්තු මාසේ ඔහොම තිබ්බ සේල් එකකින් සහ ෆ්රී කූපන් වලින් මට 169 ක් වෙන ඩුවල් චැනල් ඩෑශ් කැම් එකක් 129 කට ගන්න පුලුවන් උනා.ලාභය රුපියල් 6500 ක් 7000 ක් වගේ. WWOOR official 20 usd watch එකක් 11 usd වලට ලැබුනා ෆ්රීකූපන් රේන් එකෙන් කූපන් ලැබිලා සහ සේල් එක්ව්න් ගනන් අඩූ වෙච්ච නිසා.
අලී රෙජිස්ටර් නැති උන් ඉන්නවනම් ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙයන්. එතකොටත් කූපන් එකක් ලැබෙනවා 4 usd. ඕනේ ස්ටෝර් එකක භාවිත කරන්න පුලුවන් ඩොලර් 4ක් අඩු වෙනවා.
සිංහලු වෙනුවෙන් දැම්මේ තනියම අගෝස්තු වල කෑවා. වැඩේ හරි යන නිසා මම මේ පාර තොපි එක්ක බෙදන් කන්නෙ.
දැන් පල. දුප්. චිප්.
ගැටලු තියෙනම් අහපන් උදව් කරන්නම්.

free coupon labenawa ban Nov. 07 wenakanma dawasata eka gaane.