දරුවාට ඉන්හේලර් දෙන්න බය වෙන්න එපා
දරුවාට ඉන්හේලර් දෙන්න බය වෙන්න එපා
අතුරු ආබාධ නෑ: සාර්ථකම ප*්*රතිකාරය එයයි
කොළඹ වෛද්*ය පීඨයේ ජ්*යෙෂ්ඨ කථිකාචාර්ය සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්*ය පූජිත වික*්*රමසිංහ
කුඩා දරුවන්ට සෙම ඇතිවීමට රෝග ගණනාවක්ම හේතුවේ. විෂබීජ ආසාදන නිසා ඇතිවන රෝග මෙන්ම...