කලින් පෝස්ට් වල boeing airbus auto flight සිස්ටම් එක ගැන කතා වුන නිසා සහ kmc විස්තර කරල පෝස්ට් එකක් දාන්න කියල private කිව්ව නිසත් boeing & airbus auto flight ගැන කියන්න යන්නෙ..
පලවෙනියෙන්ම මම දන්නෙත් හරිම පොඩි ප්‍රමාණයක් මේ ගැන ඒ නිසා වැරදි තියෙන්න පුලුවන්..
මේකත් හරියට Android vs iOS , Pepsi...