රතු රුධිරාණු සෛලය ගැන මේ දේවල් ඔබ දැන සිටි#
මිනිස් සිරුරේ සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා එම සෛල තුළට ඔක්සිජන් ගමන් කිරීම අවශ්‍ය වන අතර, එම පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන කාබන්ඩයොක්සයිඩ් එම සෛල තුලින් පිට කිරීමද අත්‍යවශ්‍ය කටයුත්තක්. වායුගෝලයේ පවතින ඔක්සිජන් අප ආශ්වාස කිරීමේදී පෙනහළු...