ලොල් පක්ෂ 3 එකතු වෙන කතා නම් හදේ තමයි , එව්වා මේ ආත්මෙට වෙන දේවල් නේවේ :rofl:, අරුණ පොන්ස් කියනවා වගේ ජාතික ප්රතිපත්තියක් තියෙන්න ඕනේ හැබැයි ඒක ප්රජාතන්ත්රවාදයෙන් එහා ගිය, විවුර්ත ආර්ථිකය සිමවෙච්ච, පර ගැති වාදී නොවන ජාතික ප්රති ප්රතිපත්තියක් වෙන්න ඕනේ , මොකද වැරදිලා හරි UNP ආණ්ඩුවක් පත්...