1. P

    Celestone gana kawda danne?? phamcy karana aya , dostarala please kiyanna

    betamethazone kiyanne steroid group eke drug ekak.eke action godak thiyenawa.eyin pradhanama action eka "pradaaha prathichaaraya"(inflammatory responce) adu karana ekai.eg: in skin diseases,chronic allergy,rhinitis etc. oyage lede gana tikak kiyanna puluwanda?
  2. P

    US ඩොලර්

    i want to pay to a foreign bank in USD in few months.but this exchange rates are changing and i have to pay more each day in sri lankan rupees.so i cant keep in SL rupees.
  3. P

    Honda FIT Aria..Help

    i used honda city 2004(identical to fit area 2004) for about 3 yrs. 1.5L.there are IDSL and VTEC versions.IDSL is good on fuel,but sluggish. Vtec is good on performance.parts are not very common but available at panchi.not heavy as civic but slighly thinner and light body work. 1.3L is very...
  4. P

    wedding RIN

    nagalingam also have a reputation
  5. P

    US ඩොලර්

    යාලුවනේ, දැනට පවතින බැංකු buying rate අනුව රුපියල් දී US ඩොලර් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? (ටිකක් ලොකු ගානක්).
  6. P

    Kandy

    if u want formal classical piano training,try mrs mangalika,vision international,peradeniya rd.
  7. P

    පිටරටට සල්ලි යවන්නේ කොහොමද?

    පිටරටට සල්ලි යවන්නේ කොහොමද? යාලුවනේ...මට හදිස්සියකට මුදල් වගයක් ඕන උනා US Dollar වලින් .මගේ අක්ක ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.එය කැමති උනා මට සල්ලි එවන්න.එයා කිව්වා මට RFC account එකක් අරින්න එතකොට එයා fund transfer එකක් කරන්නම් කියල. ( එයාගේ ලංකාවේ NRFC account එක හරහා මගේ account එකට).මේක කරන්න...
  8. P

    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    කවුරු නමුත් හොඳ වැඩක් කරන්න ගිහින් තරමක අවදානම් වැඩකුත් කරලා තියනවා. ඔය adaferin කියන්නේ අතුරු ආබද ගොඩක් වැඩි පිටරටක නම් doctor කෙනෙක් ගේ නියමයෙන් තොරව කිසිවිටක දෙන්න බැරි බෙහෙතක්. එකත් කැමැත්ත ලිකිතව දෙන්න ඕනි. කාන්තාවන්ට මේ බෙහෙත ගන්නවානම් මාස 3-6 දක්වා ප්‍රෙග්නන්ට් වෙන්න තහනම්.පවුල් සැලසුම්...
  9. P

    මේ මොකක්ද?

    ඉතින් මේකේ මොනවහරි වැරද්දක් පේනවද?මේවා මොනවද දැන්කාලේ ළමයි කරන වැඩ දැක්කම

    No contents