ඔය ගොල්ලො දන්න මුදල් ප්රශ්න තියෙන අවුරුදු 20 - 25 ක විතර තරුනයෙකුට රියදුරු ජොබ් 1ක් තියෙනවා. කු/ගල, අ/පුර, ඈබිලිපිටිය, හම්බන්තොට , ගාල්ල , මාතර වාගෙ දුරින් නම් වඩාත් හොන්දයි.
ඩිලිවරි කරන පොඩි ලොරියක වෑඩ තියෙන්නෙ. බර වෑඩ නෑත. නවාතෑන් සහ කෑම බීම සමග 23000 ක් දෙන්න පුලුවන්.
ග්රාම සේවක සහ තවත්...