Driving Job in Piliyandala.

sanjayakh

Member
Jul 24, 2009
29
1
0
ඔය ගොල්ලො දන්න මුදල් ප්‍රශ්න තියෙන අවුරුදු 20 - 25 ක විතර තරුනයෙකුට රියදුරු ජොබ් 1ක් තියෙනවා. කු/ගල, අ/පුර, ඈබිලිපිටිය, හම්බන්තොට , ගාල්ල , මාතර වාගෙ දුරින් නම් වඩාත් හොන්දයි.
ඩිලිවරි කරන පොඩි ලොරියක වෑඩ තියෙන්නෙ. බර වෑඩ නෑත. නවාතෑන් සහ කෑම බීම සමග 23000 ක් දෙන්න පුලුවන්.

ග්‍රාම සේවක සහ තවත් චරිත සහතිකයක් අනිවාර්යයි.

send details to
[email protected]