1. Highlander_2016

    Join the Unit Of Kasippu Warriors

    Vote Vote puthi
  2. Highlander_2016

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    ස්තුතියි. දැනට වැඩේ නවත්තල තියෙන්නේ . නාගරික කොමසාරිස් වැඩේ නවත්තන්න කියල. අද පොලිසීයෙන් ආවා. ඌ ළඟ ඔප්පුවක් තියෙනවනම් පොලිසියට පැමිණිල්ලක් දාන්න කියල . ඩයල් එක බය වෙලා ඉන්නේ දැන් . මොකද අනිත් අසල්වැසි කට්ටියම එකතු වෙලා ඉන්න නිසා.
  3. Highlander_2016

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    ela machoo karala balannam oka..
  4. Highlander_2016

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    මේ දවස් වල නිවාඩු නිසා අවුලක් නැති වෙයිද මචන් ??
  5. Highlander_2016

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    අක්කර ගානක පිට්ටනියක් නෙවෙය් මචන්. මේක පර්චස් 20ක් විතර ඇති. නගර සබාවට කියල තියෙන්නේ මචන්. එත් නගර සබාවේ උන්ට මූ අනිවා පගාව දෙයි. ඒ නිසා ඉහලට යන්න ඕන.
  6. Highlander_2016

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    අනවසර ඉදිකිරීමක් .. උදව් .. මචන්ලා අපේ ගෙදර ඉස්සරහ පොඩි පිට්ටනියක් තියෙනවා. එක ආණ්ඩුවේ ඉඩමක්. ටික කාලයක් ඉදල ඔතන එකෙක් උගේ පෞද්ගලික ඉඩමක් වගේ පිට්ටනිය පාවිච්චි කරනවා. ගිය සෙනසුරාදා ගල් වැලි ගෙනත් බාලා. අරූ පිට්ටනිය අල්ලලා තාප්පයක් දාන්නයිලු (පර්චස් 5ක් විතර.). මූ හොර ගේමක් මෙතන ගහන්නේ. මොකද...
  7. Highlander_2016

  8. Highlander_2016

    AL Pass කැම්පස් select

    :yes::yes::yes::yes::yes:
  9. Highlander_2016

    HND WAN Assignment

    IDM HND (NETWORKING) WAN Assignment eka karapu un ehema innawada ban me year eka athulatha.. NEED A HELP !! :(:(:( kawuruhari udaw karapalla..

    No contents