ඔයා ලොකු ලොකු තරක දැම්මට සාමාන්‍ය විද්‍යාත්මක කාරණාවක් වත් තේරුම් ගන්න අපොහොසත් !!. ඔයා කිව්වා මනුක හා දෙමට පැණි එක වගේ ගුණයි, ඒවගේම මනුක කියන්නේ, දෙමට වරගයක් කියල. මම කිව්වා මනුක හා දෙමට කියන්නේ හාත්පසින්ම වෙනස් කුල දෙකක ශාක ඔබේ මතය වැරදියි කියල. එකම කුලයේ ශාක වෙලත් කිතුල් හා පොල් පැණි වල විශාල...