පුතේ, අම්මයි තාත්තයො ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් පුතා මේ කරන වැඩේ ගැන නම් අපි කොහෙත්ම කැමති නෑ. ඔයා තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න එකේ වැදගත්කම. අපි ඔයාට කොච්චර ආදරේ වුනත් ඔයා මේ කල දේ ගැන දුකයි. දැන් ගිහින් ගෙදර වැඩ ටික කරලා එන්න. එතකන් අපි එක්ක කතා කරන්න එන්න එපා"
කිව්වම මට බෑ කියනවනම්