නෑ අයියා. අපි හැමෝටම වරදිනවනේ. අපි හිනා වෙන්න හොඳ නෑ එහෙම අවස්තාවලදි. එයාඅර දෙන්නව හරියට දන්නෙ නැති නිසයි එහෙම කියල තියෙන්නෙ. ඒත් ඒක එහෙම හරියට නියම කොල්ලෙක් වගේ කියන්නෙ නැතුව බැනපු එකයි . ඒ වැරැද්ද හරිගස්සන්න ගිය අපිටත් බැනපු එකයි තමයි වැරැද්ද..
ඔහොම තමයි පෘතග්ජන මිනිස්සු නෙව. අපි කාටත් වරදිනව..