අත්ත,පනත්ත, කිත්ත, කිර්කිත්තා, මුත්ත....
මට දවල් පොඩි ඇලට්1 දාල ඉන්න වෙලාවේ ආපු ප්‍රශ්නයක් මෙක.
අපෙ තාත්තාගේ තාත්තා මගේ සියානේ.
ඉට පස්සේ අත්ත,පනත්ත, කිත්ත, කිර්කිත්තා, මුත්ත....
ඔයවගේ ලිස්ට් එකක් ඉන්නවනේ.
මට තියන ප්‍රශ්නයනම් මෙක ගැහණු පාර්ශවයෙන්("ආච්චිගේ පැත්තෙන්") කොහොමද කිය වෙන්නේ කියලා...