අද හවස සෙට් උනා මචන්. මම කලින් මැසේජ් එකක් දාල තිබ්බේ අද හවස meet වෙන්න පුලුවන්ද කියලා. කොහොමහරි අපි ටිකක් වෙලා කතා කරා :love:
කැමති කිව්වට පස්සේ කෙල්ලත් සෑහෙන්න surprise උනා. එයා සෑහෙන්න හොදින් කතා කරේ. තරහා, අවුල් මුකුත් නෑ. එයා කිව්වේ ආගම් සීන් එක තමයි. එයා හැමදාම church යනවලු. එයා බදින්න...