මචන් අපේ අයිය කෙනෙක් ප්‍රොපෝසල් එකකින් බදින්න තීන්දු උනා,,වෙඩිම අගෝස්තු,,
හනිමූන් එකට මාස දෙකක් තියල කෙල්ලට මිතුරු පෙති ගන්න ඕනලු නේද,,ඒක බන් කෙල්ල කරයිද,,කොහොමද ඒව අහන්නත් මොකක්ද වගේ නෙ බන්,,,ඒව කලින් කතා කරගන්න ඕනද,,,නැත්නම් කෙල්ලගෙ පැත්තෙන් ඒව කරගනීද...???
දන්න එවුන් කියන්නකෝ,,මාර අවුලක්...