how to allow Viber sim 2lines - help

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Danna kenek kiyannako
    Dual sim phone eke mobitel Dialog sim dekenma viber yannne kohomadha
    thnx
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    sim 2කට සෙට් කරන්න බැ මන් හිතනෙ. එක සිම් එකකට තමයි. dual sim phone එකෙ use කරන්න පුලුවන් අව්ලක් නැතිව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    oyaata one Viber accounts dekak thiyagannada?

    ehenam me app eka daala balanna. mama viber walata try karala naa. eth samaharawita puwan wei.
    https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl


    ඕකෙන් පුළුවන් මචන් මම දාලා තියෙන්නේ ඕකෙන් සිම් දෙකටම. පොඩි අවුලක් තියෙන්නේ.සමහර වෙලාවට මැසේජ් ආවම පෙන්නන්නේ නෑ.