අම්මල එහෙමයි !
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
(බූන්දි| බ්‍රහස්පතින්දා, මාර්තු 7, 2013) භූමිකම්පාවෙන් පසු සුන් බුන් පරීක්ෂා කරමින් යන ගළවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගෙ ගෙදරකට ළඟා වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා. නමුත් ඒ සිරුර තිබුණ අමුතු...