Forex වෙළදපොල භාවිතා කරන සියලුමදෙනා දෑස් දල්වාගෙන බල සිටින විශේෂ පුවත් කිහිපයක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද මධ්‍යම රාත්රියේදී නිකුත් වීමට නියමිතව තිබේ.
ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව පාලක මණ්ඩලයේ (FOMC) සභාපතිනිය වන ජැනට් යෙලන් ආර්ථික දර්ශක වල පෙන්වා තිබූ වර්ධනයන් හේතුවෙන් මේ වසරේදී පොලී...