:yes::yes::yes:
එල එල අනිවාර්යෙන් දානවා....වතාවක් දෙකක් ලොවි වයින් එකකුත් හැදුව....මට නම් තැඹිලි වයින් වගේ සෙට් වෙන්නේ නැහැ...:dull:
ඔය පොල් වතුරෙන් මම කලින් විනාකිරි හැදුව, පොල් පැණි හැදුව...වෙලාවක එව්වයේ පොටෝස් ටිකකුත් ගහල මේ වගේ ත්රෙඩ් එකක් දාන්න ඕනේ....
දෙකම ගෙදර හදන නිසා පිරිසිඳුයි වගේම...