1. Dodo Mahaththaya

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    ඉතාම සතුටුයි කාර්යක්ෂම පක්ෂයක් මෙහෙය වීම ගැන.... පක්ෂ ප්‍රතිපත්ති, වරප්‍රසාද වරදාන එහෙමත් ප්‍රචාරය කරන්න..... :yes::yes::yes:
  2. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ආ ඒකද ...ඒකට උඹල බය නොවී හිටපන්. එච්චරයි. :rofl::rofl::rofl:
  3. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ද්විත්ව පුරවැසිභාවය නේද....සඳමොල් අපිට ලබා දීපු ලිපි ලේඛන වලට අනුව කැනඩාවේ working visa මත තමා එහෙ තාවකාලික පදිංචිය. ඒක පක්ෂ නායකත්වයට කිසි සේත්ම බාධාවක් නෙමේ.ඕනෑම මැතිවරණයකට ද බාධාවක් නෙමේ. නමුත් යම් විදිහකින් ඔහු මහජන ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වුනොත් එම වීසාව අවලංගු වන අතර ඔහු එළකිරි...
  4. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ෂෙහාන් ගිවන්ත ගේ පැමිණිල්ල අහෝසි කරන ලදී.. :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    කට්ටියට කිහිප සැරයක් දැනුම් දුන්නා...අපි කොමිෂන් එකේ official thread එක දැම්මට පස්සේ පක්ෂ වලට එක official thread එක ගානේ පටන් අරගෙන ඔයාලගේ කැම්පේන් එක කරන්න කියල.... ඒක නැවත මතක් කරනවා...
  6. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    එළකිරි තනිකඩ පෙරමුණේ හිච්චිපුතාට එරෙහිව පැමිණිල්ලක් විභාගයට ගැනෙනවා. කොමිෂන් සභාවේ තීරණ වලට අනුකුල නොවීම. පැමිණිල්ල සිදු කලේ එලකිරි ජාතික සභාව පක්ෂයේ නායක තුමා විසින්. ඔබේ වරද පිළිගෙන කොමිසමේ පලවෙනි පිටුවේ ඇති 04 පොස්ටුව ඉවත් නොකළහොත්, අධිකරණයේ තීරණය අනුව ඉදිරියේදී සිදුවිය හැකි දේ...
  7. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මේ පැමිණිල්ලට එරෙහිව සියලු කටයුතු අපි සොයා බලා නීත්‍යානුකුල පියවර ගනු ලබනවා... :yes::yes::yes:
  8. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ඕනෑම කෙනෙකුට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යටතේ පචන්ඩක්ක්‍රියා යටතේ පැමිණිලි අංශය දැනුවත් කල හැකියි....පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව අවවාද හෝ දඬුවම් මෙම කාර්‍යාල නිල නිවේදන යටතේ ක්‍රියාත්මක කෙරේ....
  9. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :frown::frown::frown: හ්ම්ම්...වැඩිය කෝචෝක් කලොත් ඔහේගේ වෝට් එක ජබුක් කරනවා...... උඹ මේ වැඩිය වැඩ දානව වැඩියි.
  10. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    නැහැ දැනට නඩු එකක්වත් නැහැ....මම කිව්වේ නිරීක්ෂණ කණ්ඩායම් වල පැමිණිලි ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උනත් ගෙනියන්න බලය අපිට තියෙනවා කියල...
  11. Dodo Mahaththaya

    Ela....

    Ela....
  12. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    එළකිරි මැතිවරණ සමය තුලදී නිර්පාක්ෂික නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් රාජකාරි ආරම්භ කර ඇති අතර ඒවා නම්, එළකිරි සැපේ සංවිධානය ජාත්‍යන්තර පැපරල් සංවිධානය ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම මේ සියලු ආයතන මගින් ඉදිරිපත් කෙරෙන වාර්තා ස්වාධින සහ මැතිවරණ සමය තුලදී වලංගු වන අතර...
  13. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    එතැනදී අපි අනිත් පක්ෂ වලටත් ඉඩක් දෙන එක මහත්මා ගතිය. පලවෙනි පිටුවේ එකපක්ෂයක පොස්ට් ස්පෑම් විදිහට තියෙනකොට කොමිසම පක්ෂග්‍රාහී කියල අයුතු චෝදනා එල්ල වෙනවා....ඔයාලගේ නියම බලය මැතිවරණයේදී පෙන්නන්න... මෙතන පෙන්නලා වැඩක් නැහැ...මොකද කොමිසමේ කාටත් ඡන්දය නැහැ.
  14. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    මේක කොමිෂන් සභාවේ ත්‍රෙඩ් එක......ඔහෙලගෙ පක්ෂ ත්‍රෙඩ් එකේ එහම කරන්න.පලවෙනි පිටුවේ වැඩි පොස්ට් ටික අයින් කරන්න කියල නැවතත් ඉල්ලා සිටිනවා.
  15. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    හිච්චි පුතා සහ සඳමොල් ..... ඔබගේ වැඩි පොස්ට් කරුණාකර පළමු පිටුවේ තියෙන පොස්ට් අංක 04,05,05,07 යන පොස්ට් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙය මැතිවරණ කාර්‍යාල යේ නිල ත්‍රෙඩ් එක වන නිසා ඒ සඳහා පුර්ණ අයිතිය අප සතුව ඇත. එසේ නොකළහොත් විනය විරෝධී හැසිරීම නීති ප්‍රකාරව මත අධිකරණයේ නඩු පවරනු...
  16. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :yes::yes::yes::yes: අපෝ ඔව්.....අපි එහෙම ඉල්ලීමක් කලේ කාර්යාල ත්‍රෙඩ් එක ලස්සන වෙන්න...එතකොට තරග වදින පක්ෂ මොනවද කියල ඕනෙම කෙනෙකුට 1 පිටුවෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන නිසා.... තනිකඩ පෙරමුණේ හැසිරීම සදාචාරාත්මක නැහැ කොහෙත්ම. :angry::angry::angry::angry:

    No contents