:yes::yes:
ගලකට නූලක් ගැට ගහල ඔලුව වටේ කරකවන එක හිතපන්..ගොඩක් slow කැරකුවොත් ඔලුවෙ ගල වදිනව..too fast කැරකුවොත් නූල කඩල යනව..හැබැයි නුලට ආතතිය දරා ගැනීමෙ range එකක් තිය්නව..ඒත් gravity එකට එහෙම නැ..ඒක නිසා හරිම speed එකින් යන්න ඕනෙ..තව iss එකට ඉතා කුඩා air resistance එකක් තියනව ඒක නිසා කාලයක්...