Software Engineering help me හෙල්ප් මී
මේකයි seen එක මන් o/l විතර්යි කලේ a/l කලේ නෑ මට දැනගන්න පුලුවන්ද foundation exam එක ලියලා Sliit එකට ඇතුල් වෙන්න පුලුවන්ද කියලා වෙන මොනවද හොද esoft,nibm,nsbm,saitm, මේ වගේ එක්කට ඇතුල්වෙන්න පුලුවන්ද foundation exam ලියලා .මට C,C++,C#,java,php වගේ language...