1. Bart Simpson

    ~The World's Billionaires ~

    Forbes Magazine එක තමා Billionaires සෙට් එකේ වත්කම ගැන නිතරම අවදානෙන් ඉන්නේ.... ඕක update වෙන්නේ anually. Latest list ඕනිනම් Bloomberg billionaire index (http://www.bloomberg.com/billionaires/2013-07-03/aaa) එකට යන්න ඕනා..එකේ තියෙනවා portfolio එක වගේම අනිත් විස්තර ඔක්කොම දැන් Carlos Slim නෙවි...
  2. Bart Simpson

    Credit Card Help - best Credit Card ????

    දැනට තියෙන හැම Credit card එකකම රේට් එක 28% වගේ... එත් ලඟදි රේට් එක අඩු කරන්න Central bank කිව්වා කියල නිව්ස් එකක් දැක්ක මම. මොනවා උනත් Credit card = Bad Credit තමා :confused:. ගන්නවා නම් හොඳට හිතලා ගන්න. වැදගත්ම දේ තමා කාර්ඩ් එක පාවිච්චි කරන්නේ මොනවටද කියන එක.. කාර්ඩ් එකක් ගන්න පුළුවන් ක්‍රම...
  3. Bart Simpson

    පොලිස් බල්ලෙක් බිරුවා

    අපෝ කතා කරන්න එපා ඔය බත් කන හරක් ගැන...දවසක් මාවත් නැවැත්තුවා ගානක් කඩාගන්න පොර හිතුවේ මම ගාව Licence and documents නෑ කියල ... තිබුන නිසා හෙන බොරු වැරදි ටිකක් කියන්න ගත්ත. මමත් නිකන් හිටියේ නෑ කතා කලා වැරද්දක් නැත්නම් බය වෙන්න ඕනා නෑ....ඇරත් තනියම ඉන්න පොලිස් කාරයෙක්ට වහනයක් නවත්වල වැරදි...
  4. Bart Simpson

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    නෑ මචං දැනට තියෙන රේට් එක තමා දෙන්නේ.. ඊළග අවුරුද්දේ වෙනස් උනොත් ඒ රේට් එකට තමා ගෙවන්නේ. ඩ්පොසිට් නෙවි ලෝන් වලටත් ඔහොමයි. එක එක අයට වෙන වෙන රේට් දෙන්න ගියොත් බෑන්ක් එකට ඉන්කම් එකක් නැති වෙනවා මචං. දන්නවනේ බෑන්ක් වල සිස්ටම් එක.. අපි දාන ඩ්පොසිට් සල්ලි තමා ලෝන් වලට දෙන්නේ කස්ටමර්ලට.. ලෝන් රේට්...
  5. Bart Simpson

    නදීශා වාද බයිලා..

    නදීෂාට ඔටෝ චූන් වගේ නේ:baffled:.... බයිලා ටික නම් ෆට්ට :yes: TFS
  6. Bart Simpson

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    නෑ.. ඒ අයටත් දෙන්නේ දැන් රේට් එකෙන්... බැංකු වල පොලියෙන් වැඩක් නෑ දැන්.. ෆිනෑන්ස් කම්පැනිස් වල නම් රේට් එක හොඳයි ලු.
  7. Bart Simpson

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්න මම අලුත්. හැබැයි මීට අවරුදු 3 කට කලින් මමත් මාරම ට්‍රයි එකක් දුන්නේ සල්ලි කාරයෙක් වෙන්න. දැනුත් ඉතින් සල්ලි කාරයෙක් නෙවි එත් කොල්ලෙක්ට ඕනි කරන හැම දේම මම ගාව තියෙනවා. ඒවගේම මගේම සල්ලි වලින් මම ඉගෙන ගන්නවා තවම.. ඉතුරුම් කෙසේ වෙතත් මගේ වියදම් නම් වැඩි. ඒ පැත්ත ගැන තව...
  8. Bart Simpson

    යුරේනිගේ හික්කා ගමනේ වීඩියෝව සෑබෑවින්ම hidden

    හෆෝ.. මට නිකන් මොකද්ද වගේ.. මෙව්වටද මේ Hidden Cam කියන්නේ.. පව් කියලත් හිතෙනවා දැක්කම.. ප්‍රසිද්ද වෙන්න්න නේ ඔය ඔක්කොම සෙල්ලන්
  9. Bart Simpson

    උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...

    ඔහොම ඉන්න ජීවිතේ හොඳයි මචං :yes:....කෙල්ලෙක් සෙට් කරගන්නවාට වඩා. උඹටම තේරේවි පස්සේ..එත් ඉතින් කෙල්ලක් එක්ක යාලු වෙන්නත් එපයි හැමදාම ඔහොම ඉන්නත් බෑ නේ :cool:
  10. Bart Simpson

    කෝලිව Cricinfo එකටත් පෙන්න බෑ වගේ

    කෝලි කුට්ටුවා.. මූන දැක්කම දෙන්න හිතෙනවා.. දැක්කද මුගේ AUDI R8 එකෙන් දාපු රංගනේ :rofl:
  11. Bart Simpson

    මම අලුත් (I'm new)

    Glad to be here bro ! and thanks for the reps :) Ayaayubowan Sahodaraya ! :yes: අප්පා මොකට කරදර උනාද මන්ද :D.. බොහොම ස්තුතියි සහෝදරයා ! :) ඔව් ඔව් එහෙම ඉන්න තම කල්පනාව. වරදක් කලොත් කියල දෙන්න හරිය. :)
  12. Bart Simpson

    මම ගොඩක් වේදානාවෙන්

    මම එලකිරියට අවේ අද.. ඒවගේම මම දෙවෙනියට බලපු ත්‍රෙඩ් එක මේක..ඇත්තටම දුකයි වෙච්ච දේට. ඒත් සතුටු වෙන්න ඕක ඔහොම ඉවර උන එක ගැන. දුකයි තමා එත් සහෝදරයා එයාට ආදරේ කලානේ ගොඩාක්..පණටත් වඩා. ඒ ආදරේ එයාට වටින්නේ නැතුව ඇති. මමත් ඔය වගේම බූට් එකක් කෑවා දැන් අවරුදු 3ක් වෙනවා...මමත් දුක් උන ගොඩක් එත් පස්සේ...
  13. Bart Simpson

    Virat Kohli Drives Chris Gayle around Delhi in his Audi R8

    මුගේ සැලරි එක ඩොලර් මිලියන 7.1 කියන්නේ (Forbes) :yes:...ඒක නිසා මූට AUDI R8 ගන්න එක ගේමක් නෑ.. මිලියන ගණන කෙසේ වෙතත් මුගේ ඔලුව නම් හරියට බිලියනයර් කෙනෙක් වගේ..මට නම් පෙන්න බෑ.. කෝලි කුට්ටුවා :angry:
  14. Bart Simpson

    මම අලුත් (I'm new)

    අයියේ.. අක්කේ.. නංගියේ.. මල්ලියේ ....ඔන්න මම අද එළකිරි පව්ලට එකතු උනා... අලුත් නිසා මට නිකන් මොකද්ද වගේ :confused:... මොනවා උනත් එළකිරි අයියල අක්කලා නංගිලා මල්ලිලා ටිකක් එළකිරි එකෙන් හඳුනා ගන්න ලැබේවි කියල හිතනවා.. :D:D ;);)

    No contents