ඔව් මචන් ඇත්තම සීන් එක කියනව නම් මර්වින් මැරයා උනාට කැළණියේ දුප්පත් මිනිස්සුට වැඩක් කලා සල්ලි තියෙන උන්ට මර්වින් පෙන්න්න බෑ ඒත් එදා වේල කවර් කර ගන්න කට්ටිය ඡන්දෙ දුන්නා
අනික් එක මූ නෙ කැළණි පන්සල ගාව තිබ්බ හරක් මස් කඩ වහල දැම්මේ දැන් එක කඩයක් නෑ පන්සල් වටේ
මම යු ඇන් පී ඒත් මම සන්ධානෙට දුන්න...