1. smaldeniya

    25 Sweet Shaggin Wagons

    නියමයි
  2. smaldeniya

    HOT Deepika Padukone Walked In The Ramp{Mara HOT Walk 1kak Thama}

    මෙකප පාරක දැම්මම ඕනේ කාක්කෙක් සුදු කරන්න පුලුවන් ලු
  3. smaldeniya

    Wow Menna ape Jacqueline Fernandez Live Performance at Filmfare 2010

    it is nice to c sri lankan is on the bollywood stage at last
  4. smaldeniya

    ~සාධු ජනයා~

    ලංකාව විතරක් නෙවේ මුලුලෝකයම පිරිහෙන කළියුගයක් මේක මිනිස්සු දුවන්නන් වාලේ දුවනවා හැබැයි උන් දන්නේ නෑ ඒ දුවන්නේ විනාශයේ දිශාවට කියල කකුළුවා උනුවතුර හැලියේ වතුර නටනව කියල දැනගන්නේ පිච්චෙනකොට හැබැයි එතකොට ඌට එළියට එන්න බෑ පියන තද කරල වහල ඉවරයි!
  5. smaldeniya

    ~ පිස්සු හැදෙන සඳ ~

    ඉතා හොද පද ගැලපුමක් සහතික ඇත්ත සහෝදරයා ලෝකෙ එන්න එන්න විකෘතිවෙනවා
  6. smaldeniya

    Aksha Sudri hottttttttttttt

    මුන් හිතං ඉන්නේ හැමදාම මෙහෙම ඉන්න පුලුවන් කියල
  7. smaldeniya

    Help plzzzz

    මම නම් තාම යූස් කරන්නේ cs2 බන් ඒත් උඹට උදව්වක් විදිහට බම්ප් පාරක් වත් දාන්නම්
  8. smaldeniya

    මැශින්_තුවක්කු[machine guns]

    නියමයි මචන් රෙපක් දාන්න විදිහක නෑ මේ මගුල තාම ස්ප්‍රෙඩ් කරන්න කියල කියනවා
  9. smaldeniya

    Hottest model of Ferrari

    කාර් ටික දැක්කම නම් බඩ පිරෙනවා ඒත් මේව පෙට්‍රල් බොනව කියල මතක්වෙද්දි නම් බඩ යනවා :lol: :lol:
  10. smaldeniya

    Menna Thawath Hora wadak

    සුභපැතුම් මචන් ඔහොමම 6000ත් ගහමු
  11. smaldeniya

    Cool Furniture.............

    මරු භාණ්ඩ ටිකක්නේ
  12. smaldeniya

    සෝමදාස සහ අමිල එම්. පි සන්ධාන ගත වෙයි ( some and amila mp sandana gatha wei)

    ඔන්න මාත් කතිරයක් ගැහුවා එහෙනම්
  13. smaldeniya

    Thakkali couple

    මාර ඒවා තමා උඹත් දාන්නේ :lol:
  14. smaldeniya

    Ane mehemath minissu.

    පේන්නේ කට්ටිය ආයි වානර යුගේට යන්න ට්‍රයි කරනවා වගේ
  15. smaldeniya

    HACKING ඉගෙන ගන්ඩ කැමතිද?

    මම් නියම ලිපියක් සහෝදරයා තමා කොච්චර පරිඝනක ගැන දන්නව කියල හිතන් ඉන්න කෙනෙක් උනත් නියම ආරකෂණ උපක්‍රම අනුගමනය කලේ නැත්නම් අන්තිමේ අමාරුවේ වැටෙනවා කියන එක මේකෙන් පැහැදිලිව පේනවා
  16. smaldeniya

    CoNgRatZzz NipZ nAngiYa

    සුභ පැතුම් දිගටම පෝස්ට් කරන්න ශක්තිය ලැබේ වා !
  17. smaldeniya

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    සතුට තියෙන්නේ විකුනන්න නෙවේ අනෙක් අය එක්ක බෙදා ගන්න දුකෙන් ඉන්න කෙනෙක් ගේ දුක පොඩ්ඩක් හරි නැති කරනවා නම් ඒක කොච්චර හොද දෙයක්ද? එහෙම කරන්නේ එයාට සතුට විකුණල ඒකේන් බිස්නස් එකක් කරගන්න හැගීමෙන් නම් ඒක පහත් දෙයක්
  18. smaldeniya

    Srilankan super model FALAN RANASINGHA

    hmmm good looking girl

    No contents