ආප්ප වර්ග 5ක් හදන විදිහ එකම video එකකින්
මෙන්න මේ ආප්ප කාලා තියෙන්නේ කවුද?
පීසා ආප්ප ,ඔම්ලට් ආප්ප , කෙසෙල් පැනි ආප්ප ,සුදු ආප්ප , බිත්තර ආප්ප
ආප්ප වර්ග 5ක් හදන විදිහ එකම video එකකින් කියල දෙන්නම්.එක්වන්න Chami Yummy YouTube චැනලය සමග
https://www.youtube.com/channel/UCz_0GlSuL1VoZdk5LnRE-RA...