මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන...