වෙබ් එකක් පටං ගන්න හොද පැත්තක් කියපල්ලකෝ. උබලගේ ideas තමා ඕන. :yes:
Free service or Paid Service එකක් උනත් කමත් නෑ. හොද අදහසක් දියල්ලා.
Ex :
Tutorial web (Programming, Hacking, Android Dev. ඹ්න මගුලක්),
Web Hosting,
Web Tool (Like Open Port Scanner, Speedtest or other),
Community Forum...