වෙබ් එකක් පටං ගන්න හොද පැත්තක් කියපල්ලකෝ. උබලගේ ideas තමා ඕන. 
Free service or Paid Service එකක් උනත් කමත් නෑ. හොද අදහසක් දියල්ලා.
Ex :
Tutorial web (Programming, Hacking, Android Dev. ඹ්න මගුලක්),
Web Hosting,
Web Tool (Like Open Port Scanner, Speedtest or other),
Community Forum (developing or Other),
Application Store (ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ App Host කරන්න Place එකක් ඒක ගැන Free Blog එකක් එකම)
any Creative and Great Idea! Please Help me Guys!