ජොබ් එකක් හම්බවෙනකන් ගෙදරට වෙලා ඉන්න අයටයි, මසෙ පඩියට අමතරව කීයක් හරි හොයා ගන්න කැමති (මේ අපි වගේ) අයටයි පොඩි අවස්ථාවක්. මෙහෙමයි වෙන්නෙ. අපේ ප්‍රඩක්ට් එක පොඩි පොඩි සුපර් මාකට්, ග්‍රොසරි පාමසි වගේ ඒවට තමා දාන්නෙ. ඉතින් එවා දාන්න තැන් සෙට් කරලා දෙන්න පුලුවන් අය ඉන්නවනම් අපිට පුලුවන් ඒ අයටත් කමිෂන්...