මචන් ඔන්ලයින් ඇවිත් කාලේ නාස්ති කර ගන්න වට වඩා ඒ කාලේ ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වොත් හොද නැද්ද
කම්මැලි නම් කරන්නම දෙයක් නැත් නම් ටිකක් රවුමක් දාල යනව මිසක් මේවයෙම ජීවත් වෙන්න පුරුදු උනොත් අපේ කාලෙ තමා විනාශ වෙන්නෙ ඒ නැති උන කාලය, ඒ කාලය තුල කරන්න තිබ්බ වැඩ ප්‍රමාණය ආයි කවර් කරන්න බෑ
අපිටම පස්සෙ...