අංගම් පොර ගැන කියනව නම් පෘතුගිර්‍සන්ට ලන්දේසීන්ට හොල්මන් වෙන්න පහර දීපු ක්‍රමයක් තමා අංගම් පොර කියන්නේ
දැන් මෙකේ තියෙන හුගක් ශාස්ත්‍ර නැති වෙලා ගිහින් තියෙනව මන්ත්‍ර ගුරුකම් එතකොට භාවනා යොග ක්‍රම සහ නිල කලාවේ සමහරක් ඉතා වටිනා ඒ වගේම රහසිගත තැන්.
මම අහල තියෙන විදිහට නම් අංගම් පොර ගුරුවරයෙක්...