1. Dodo Mahaththaya

    ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති බලතල මොනා&#3

    මටත් තියෙන ප්‍රශ්නයක්.... :confused:
  2. Dodo Mahaththaya

    RIP-YOUTUBE

    :lol::lol::lol::lol:
  3. Dodo Mahaththaya

    මේක බලලම තීරණය කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
  4. Dodo Mahaththaya

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :yes::yes::yes: එල එල අනිවාර්යෙන් දානවා....වතාවක් දෙකක් ලොවි වයින් එකකුත් හැදුව....මට නම් තැඹිලි වයින් වගේ සෙට් වෙන්නේ නැහැ...:dull: ඔය පොල් වතුරෙන් මම කලින් විනාකිරි හැදුව, පොල් පැණි හැදුව...වෙලාවක එව්වයේ පොටෝස් ටිකකුත් ගහල මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.... දෙකම ගෙදර හදන නිසා පිරිසිඳුයි වගේම...
  5. Dodo Mahaththaya

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මම පොල් වතුර ලීටර් එකකින් වැඩේ පටන් ගත්තා. තාම පැසවන්න දාලා තියෙන්නේ. පලවෙනි වතාවට තමයි පොල් වලින් වැඩේ පටන් ගත්තේ...:cool::cool: තව සතියකින් වගේ පලවෙනි වටේ පෙරන්න පුළුවන්....එතකොට තමා කොලිටි එක කියන්න පුළුවන්.:yes::yes: සුවඳ නම් තැඹිලි එකට වඩා සැරයි වගේ.අපේ පුංචි ගෙදර තැඹිලි වයින් හදන හින්දා ඒ...
  6. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඒක වලංගු වෙන වැඩක් නෙමේ නේ....Self discipline කියන දේ තමුන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ... පක්ෂයේ ත්‍රෙඩ්, මීඩියා සහ මැතිවරණ ත්‍රෙඩ් ඇතුලේ ලොකු කැම්පේන් එකක් කරලා හැම වෙලේම ඒ ත්‍රෙඩ් ටික උඩින් තියා ගත්තා නම් හරි ....
  7. Dodo Mahaththaya

    බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

    බෙහෙත් කියන්නේ ලොකුම ලොකු මාෆියාවක්... :(:(:( ඖෂධ ප්‍රතිපත්තියක් කියන දේ ගැන කාට හරි පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? :confused::confused:
  8. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඒකනේ හැම ත්‍රෙඩ් එකකම ස්පෑම් කරන්නේ නැතුව තමුන්ගේ පක්ෂේ ත්‍රෙඩ් වලයි, චැනල් එකෙයි ප්‍රමෝට් කළා නම් ඉවරයි......මොකටද වෙනින් ත්‍රෙඩ් වල පොස්ට් දාන්නේ...... මීඩියා එකක් වෙනම දැම්මේ ඒ අරමුණෙන් ම තමයි...ඕනේ කෙනෙකුට එතන දැන්වීම් දාන්න පුළුවන්. :yes::yes::yes::yes:
  9. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඔබතුමාගේ වෝට් එක වලංගු නැහැ....:no:
  10. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඔබතුමාගේ පොස්ට් කවුන්ට් එක ඡන්දය ඉවර වෙද්දී 100 + කර ගැනීමද බලොරෝත්තුව......? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. Dodo Mahaththaya

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    :baffled::baffled::baffled::baffled::baffled:
  12. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    නැහැ නැහැ......හවස ඉඳලම ඡන්ද ගැන විමසිල්ලෙන් ඉන්නේ.....
  13. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    පක්ෂ 2 ක් අතර කරට කර සටනක් යන්නේ නෙහ් ....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    සරා, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය බව මට දැන්වුවත් මම තවම එම ඉල්ලීම පිළිගෙන නොමැත..... එමනිසා එය ස්ථිර කරන තුරු සරා හට ඡන්ද අයිතිය නැත... නීත්‍යානුකුලව ඉල්ලා අස්වීම බාරගන්න තුරු කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිය.... :no::no::no::no::no:

    No contents